කොරෝනා එන්නත් මාත්‍රා 12 ක් විදගෙන

තම ශරීර සෞඛ්‍යා නිරෝගීව පවත්වා ගැනීම සඳහා යැයි පවසමින් ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ වැසියකු විසින් කොරෝනා එන්නත් මාත්‍රා 12 ක් ලබා ගැනීමේ සිද්ධියක් පිළිබඳව එම ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් විසින් විමර්ශනයක් අරඹා තිබේ .

බිහාර් ප්‍රාන්තයේ මධුපුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 84 හැවිරිදි වියෙහි පසුවන බමඩියෝ මැන්ඩල් නම් මෙම තැනැත්තා තමන් විසින් කොරෝනා එනත් මාත්‍රාවක් ලබාගත් සෑම අවස්ථාවකදීම තම ශරීර සෞඛ්‍ය හොඳ මට්ටමක පවතින බව හැඟී ගිය බව මාධ්‍යයට පවසා තිබේ . කෙසේ වුවද එනත් මාතා 2 ක් විදගත් බව පැවසුවද ඒ බව තහවුරු කිරීම සඳහා මැන්ඩල් සතුව පරිගණකගත කරන ලද එනත් සහතික පත්‍රයක් නොමැති බව හෙළි වී තිබේ . බිහාර් ප්‍රාන්තයේ උදාකිෂජ් ” ගම්මානයේ වාසය කරන විශ්‍රාමික තැපැල් දෙපාර්තමේන්තු සේවකයකු වන මැන්ඩස්ට අනුව තමන් විසින් 12 වැනි කොරෝනා එනත් මාත්‍රාව ලබා ගත්තේ නොබෝදා වන අතර එම කොරෝනා එනත් මාත්‍රාවන ගැනීමෙන් තමා කිසිවිටෙක රෝගාතුර නොවූ බවත් දිගු කලක සිට පවතින කොන්දේ අමාරුව ඉතා සුව වූ බව මැන්ඩල් සඳහන් කර තිබේ .

මේ අතර පවතින නීති රීති යටතේ එක් පුද්ගලයකුට ලබාගත හැක් කොරෝනා එන්නත් මාත්‍රා දෙකක් පමණක් බව පවසන බිහාර් ප්‍රාන්තයේ ‘ මධ්යර ‘ ප්‍රදේශයේ සිවිල් ශල්‍ය වෛද්‍යවරයකු වන අමරේන්ද්‍ර ප්‍රතාප් ෂාහි අදාළ තැනැත්තා සැබවින්ම කාරනා එනත් මාත්‍රා 12 ක් විදගෙන ඇති නම් එම මාත්‍රාවන් ඔහුට එන්නත් කළ නිලධාරීන්ට මෙම එන්නත් මාත්‍රාවන් දැන දැනම විදගත් බිහාර් ප්‍රාන්ත වැසියාට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සඳහන් කර තිබේ .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.08
00:00
Video thumbnail
අපි උදේ අපි එකට කෑවේ සර්, දවල්ට කන්න උන් හිටියේ නෑ
01:42
Video thumbnail
දිවි පිදූ නිලධාරීන්ට අවසන් ගෞරව දක්වන්න ආ අධිකරණ ඇමති කඳුළු සලයි
01:44
Video thumbnail
මි#ගිය මිතුරන් වෙනුවෙන් බන්ධනාගාර නිලධාරීන් හඬා වැටෙයි
03:19
Video thumbnail
මීගමුවේ රැඳවියන් 60 දෙනෙක් මඩකලපුවට මාරු කරලා යවයි
01:23
Video thumbnail
බන්ධනාගාර ගැටුමෙන් ජීවිතය අහිමි වුණු නිලධාරීන් දේහය වැලිකඩට
03:13
Video thumbnail
ලෝක කුසලාන පහස නොවිදම කදුළු සලමින් පිටියට සමුදුන් ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ - උණුසුම්වන ෆිෆා තරඟය
01:48
Video thumbnail
හිරේ ඉන්න අය ආරක්ෂා කරන්නේ දේශපාලන චරිත සම්බන්ධවෙලා - කළු ආර්ථිකයක් තියෙනවා
05:57
Video thumbnail
රතනපුර පොලිසිය භූමිතෙල් යොදා ධාවනය වන බස් සේරම වටලයි - උඹලා බාගෙට දාලා ගහන්නේ ඇයි ?ගඳ එනවනේ පුතා
10:28
Video thumbnail
ලංකාවේ ප්‍රථම උණුසුම් වතුර සහිත මහජන පිහිනුම් තටාකයට මුල්ගල් තබයි - සිරකරුවන් ගැන කිව්ව සුපිරි කතාව
12:21