නගර දෙකකට හදිසියේ ඇඳිරිනීතිය පැනවේ

ඉන්දියාවේ දිල්ලි නගරයට සහ මුම්බායි නගරයට ඇඳිරිනීතිය පනවා තිබෙනවා.

සීඝ්‍රයෙන් පැතිර යන ඔමික්‍රෝන් වෛරය හේතුවෙන් එම පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

ඊයේ (04) දිනයේ එරටින් නව කොවිඩ් ආසාදිතයින් 37,379 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එය සතියක් තුළ පස් ගුණයක ඉහළයාමක් බව විදෙස් වාර්තා සඳහන් කළේය.

එම නව ආසාදිතයින්ගෙන් බහුතරයක් වාර්තා වී ඇත්තේ දිල්ලි සහ මුම්බායි නගරවලින් බව වාර්තා වේ.

ඉන්දියාවෙන් මේ වන විට ඔමික්‍රෝන් ආසාදිතයින් 1,700 ක් පමණ හඳුනාගෙන ඇති අතර ඉන් වැඩි පිරිසක් මුම්බායි හි මහාරාෂ්ට්‍ර නගරයෙන් සොයාගෙන ඇති බව සඳහන්ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26