අනෝමාගේ සැර කතාවට රසිකයින් දුන් උත්තර මෙන්න

සිංහල සිනමාවේ මුල් වරට “තනි තටුවෙන් පියාඹන්න” චිත්‍රපටය තුළින් තමන්ගේ “සම්පූර්ණ නිරුවත” ප්‍රේක්ෂකයින් හමුවේ පෙන්වන්නට තරම් නිර්භය වුණු ඇය ඉන් අනතුරුවත් චිත්‍රපට රැසකම ආන්දෝලනාත්මක චරිත නිරූපණයක යෙදුණා.  එමෙන්ම, සමාජ මාධ්‍ය තුළත් ඇය නිරන්තයෙන් පළ කරන ඡායාරූප කලින් කලට කතාබහට ලක්වනවා.

පසුගිය දවසක ඇය අපූරූ සටහනක් ඇගේ මුහුණු පොතේ පළ කර තිබුණා.

“නිළියෝ සහේට ගත් හැම මිනිහෙකුගේම හිතේ තිබුණේ එක දෙයයි!” යනුවෙනුයි එහි සටහන් වූයේ. කෙසේ වෙතත්, ඇගේ ප්‍රේක්ෂකයින් බොහෝ දෙනෙක් ඒ ප්‍රශ්නයට “නිවැරදි පිළිතුරක්” දෙන්න උත්සාහ කරන ආකාරයක් දකින්න ලැබුණා.   අවසානයේ ඇයම එයට පිළිතුරු දී තිබුණේ, “ඇගේ නිළිකම නැතිකිරීම” බවයි.

image 8e3dc83984
image dfeb6d86f0


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42