Empty Ad
Empty Ad
 Empty Ad

“Happy Birthday මගෙ හුස්ම”

පුංචි තිරයෙන් කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනි චතුරිකා පීරිස් ඊයේ සිය උපන්දිනය සමරනු ලැබුවා.
පුංචි දෝණියෙක්ගේ අම්මා කෙනෙක් වන ඇය විවාහ වෙලා ඉන්නෙ ගයාන් වික්‍රමතිලක එක්ක. 

ඉතින් චතුරිකාගේ උපන්දිනය වෙනුවෙන් ගයාන් වික්‍රමතිලක අද සිය මුහුණු පොතට සටහනක් එක් කර තිබෙනවා. 

ඒ චතුරිකාගේ උපන්දිනයේ ඡායාරූප කිහිපයක් ද සමගින්…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
161
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?