ලොවම වශීකළ පෙම් යුවළ

කේට් වින්ස්ලට් සහ ලියනාර්ඩෝ ඩිකැප්‍රියෝ ලොව ප්‍රකට වූයේ “ටයිටැනික්” චිත්‍රපටයේ පෙම් යුවළගේ චරිත රඟපෑම හේතුවෙන් යැයි කිවහොත් බොහෝ ය ඒ හා එකඟ වනු ඇති.

එම චිත්‍රපටයේ රඟපාන විට කේට් වයස අවුරුදු 21කි. ඩිකැප්‍රියෝ අවුරුදු 22ක තරුණයෙකි.

ඒ මීට වසර 25කට පෙරදීය.

කේට් වින්ස්ලට් එංගලන්තයේ ජීවත්වන අතර ලියනාර්ඩෝ ඩිකැප්‍රියෝ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් වල ජීවත් වෙයි.
 
ලොව පුරා පැතිර යන කොවිඩ් වසංගතය හේතුවෙන් ඔවුන් දෙදෙනාට හමුවීමට අවස්ථාවක් වසර තුනකින් නොලැබුණු බව කෙට් පැවසුවාය.

“ඔහු මගේ හොඳම මිතුරා. එය පරම සත්‍ය. වසර තුනකට පසුව මට ලොස් ඇන්ජලීස් වලදී ඔහුව හමුවුණා. මට ඇත්තටම ඇඞුනා,” කේට් පැවසූ බව CNN පුවත් සේවය වාර්තා කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
28
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිවි අහිමිවූ බන්ධනාගාර නිලධාරින්ගේ දේහයන් ඔවුන්ගේ නිවෙස් වෙත ගෙන යන අයුරු
03:51
Video thumbnail
මම පිස්සෝ අවුස්සන්නේ නෑ - මේ ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න
07:16
Video thumbnail
හර්ෂණගේ කතාවට මරික්කාර් රිදෙන්නම දෙයි
10:51
Video thumbnail
සුගීශ්වර කොටුව උසාවියට - වැඩේ නියමෙට යනවා දැන්
01:31
Video thumbnail
සජිත් ඇතුළු විපක්ෂයේ සෙට් කළු එක පටි පැළඳ විරෝධයක
00:36
Video thumbnail
අරූ ජාතික වීරයෙක් සර් - ඌ නිසා තමයි සර් මිනිස්සු බේරුනේ
03:58
Video thumbnail
අපේ කොල්ලන්ට සාධාරණයක් කරන්න සර් - ඔළුවටම ග#ලා ම## තියෙන්නේ සර්
01:42
Video thumbnail
දිවි පිදූ නිලධාරීන්ට අවසන් ගෞරව දක්වන්න ආ අධිකරණ ඇමති කඳුළු සලයි
01:44
Video thumbnail
මි#ගිය මිතුරන් වෙනුවෙන් බන්ධනාගාර නිලධාරීන් හඬා වැටෙයි
03:19
Video thumbnail
මීගමුවේ රැඳවියන් 60 දෙනෙක් මඩකලපුවට මාරු කරලා යවයි
01:23