බංගලාදේශයේ ආණ්ඩුවත් තීරණ රිවස් කරයි…

කාන්තාවන් සහ ළමුන් සඳහා පමණක් මුහුදු තීරයක් වෙන් කිරීමේ තීරණය අවලංගු කිරීමට බංගලාදේශ රජය තීරණය කර තිබෙනවා.

කොක්ස් බසාර් නම් ප්‍රදේහයේ මීටර් 150ක දිගකින් යුත් මුහුදු තීරයක් මෙලෙස වෙන් කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් සමාජයෙන් එල්ලවූ දැඩි විරෝධය හමුවේතීරණය හකුලා ගැනීමටයි බංගලාදේශ රජයට සිදුව ඇත්තේ.

කාන්තා සංවිධාන රැසකින් ලද ඉල්ලීමකට අනුව මෙම විශේෂ මුහුදු තීරය වෙන්කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් ඇතමුන් අදහස් දක්වා තිබුණේ එම තීරණය ඉස්ලාම් අන්තවාදී ප්‍රවර්ධනය තිරීමක් බවයි.

අදාල තීරණය සම්බන්ධයෙන් බංගලාදේශ රජයට සමාජ මාධ්‍ය ඔස්සේද දැඩි විවේචන එල්ල වෙමින් තිබූ බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

ඒ අනුවයි කාන්තාවන් සහ ළමුන් සඳහා පමණක් මුහුදු තීරයක් වෙන් කිරීමේ තීරණය ප්‍රකාශයට පත්කර පැය කිහිපයක් ගතවීමටත් පෙර තීරණය හකුලා ගැනීමට බංගලාදේශ රජය ක්‍රියාකර ඇත්තේ.

බංගලාදේශය ආන්දෝලනාත්මක තීරණයක් පැය ගණනක් ඇතුලත රිවස් කරයි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක නියපොත්තෙන් කඩන්න තිබ්බ දෙයක් - කවුද ඕඩර් එක නොදුන්නේ..?
08:01
Video thumbnail
ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ මෙහෙයුමක් නොකලේ ඇයි ?ආණ්ඩුව ෆේල්
14:47
Video thumbnail
ඇමතිගේ අතින් අල්ලගෙන් නිලධාරීන් හඬා වැටෙයි
01:01
Video thumbnail
මහින්ද ඉස්සරහට ගිහින් වටගල දණ ගහනවා - කොන්දක් තියෙනවා නම් කෙළින් ඉන්න
07:02
Video thumbnail
යුද හමුදා නිලධාරීන් ඇවිත් ගාල්ල ජාතික රෝහලට දුන්න ෆුල් සුද්දය
03:36
Video thumbnail
වැලිමඩ ටවුමේ මම ඔයාගේ ෆොටෝ එක තියලා වඳිනවා
07:16
Video thumbnail
සුගීශ්වර යළි රිමාන්ඩ් - ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි
01:09
Video thumbnail
දිවි අහිමිවූ බන්ධනාගාර නිලධාරින්ගේ දේහයන් ඔවුන්ගේ නිවෙස් වෙත ගෙන යන අයුරු
03:51
Video thumbnail
මම පිස්සෝ අවුස්සන්නේ නෑ - මේ ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න
07:16
Video thumbnail
හර්ෂණගේ කතාවට මරික්කාර් රිදෙන්නම දෙයි
10:51