වරදකරුවන් ලැජ්ජාවට පත්කළ දඬුවම

කොවිඩ් අවදානම මධ්‍යයේ වැසියන් සිව්දෙනෙකු ප්‍රසිද්ධියේ ලැජ්ජාවට පත්කිරීමෙන් දඬුවම් ලබාදුන් සිද්ධියක් චීනයෙන් වාර්තා විය.

ඒ බව දැක්වෙන වීඩියෝපටයක් ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එහිදී කොවිඩ් වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා අඳින ඇඳුම්වලින් සරසා ඇති සැකකරුවන්ගේ ගෙලේ ඔවුන්ගේ ඡායාරූපයක් හා නම ඇතුළත් සටහනක් එල්ලා තිබේ.

මෙසේ දඬුවම් ලබාදී ඇත්තේ මිනිස් ජාවාරමේ නිරතවූ බවට චෝදනා එල්ලවී ඇති පුද්ගලයන් පිරිසකටය.

මේ අතර  සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා සහ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදවල බලපෑමෙන් කොවිඩ් සුනාමි තත්ත්වයක් ඇතිවිය හැකි බවටත් එය සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල පීඩනයක් විය හැකි බවටත් ලෝක සෞඛ්‍ය සංවිධානය තවදුරටත් ලොව රටවල් වෙත අනතුරු අඟවා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක නියපොත්තෙන් කඩන්න තිබ්බ දෙයක් - කවුද ඕඩර් එක නොදුන්නේ..?
08:01
Video thumbnail
ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ මෙහෙයුමක් නොකලේ ඇයි ?ආණ්ඩුව ෆේල්
14:47
Video thumbnail
ඇමතිගේ අතින් අල්ලගෙන් නිලධාරීන් හඬා වැටෙයි
01:01
Video thumbnail
මහින්ද ඉස්සරහට ගිහින් වටගල දණ ගහනවා - කොන්දක් තියෙනවා නම් කෙළින් ඉන්න
07:02
Video thumbnail
යුද හමුදා නිලධාරීන් ඇවිත් ගාල්ල ජාතික රෝහලට දුන්න ෆුල් සුද්දය
03:36
Video thumbnail
වැලිමඩ ටවුමේ මම ඔයාගේ ෆොටෝ එක තියලා වඳිනවා
07:16
Video thumbnail
සුගීශ්වර යළි රිමාන්ඩ් - ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි
01:09
Video thumbnail
දිවි අහිමිවූ බන්ධනාගාර නිලධාරින්ගේ දේහයන් ඔවුන්ගේ නිවෙස් වෙත ගෙන යන අයුරු
03:51
Video thumbnail
මම පිස්සෝ අවුස්සන්නේ නෑ - මේ ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න
07:16
Video thumbnail
හර්ෂණගේ කතාවට මරික්කාර් රිදෙන්නම දෙයි
10:51