AFC Banner
Empty Ad
Empty Ad

පෞද්ගලික මත පැත්තකින් තියන්න , රජයේ මතයට සහය දෙන්න.

පෞද්ගලික දේශපාලන මතය කුමක් වුවද රට වෙනුවෙන් ආණ්ඩුව ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති සදහා සහය ලබාදෙන්නැයි රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා රාජ්‍ය නිළධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා.

රට ඇද වැටී ඇති තැනින් නගා සිටුවීම සදහා රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.තම තමන් සතු දේශපාලන ප්‍රතිපත්ති චන්දයට තබා ගන්නා ලෙසත් රජයේ ප්‍රතිපත්ති සදහා සහය ලබා දෙන ලෙසත් හෙතෙම මෙහිදි වැඩි දුරටත් කියා සිටියා.

දුමින්ද දිසානායක මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර, තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පැවති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී දේශපාලන නියෝජිතයන් හා රාජ්‍යය නිළධාරීන් අමතමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?