පෞද්ගලික මත පැත්තකින් තියන්න , රජයේ මතයට සහය දෙන්න.

පෞද්ගලික දේශපාලන මතය කුමක් වුවද රට වෙනුවෙන් ආණ්ඩුව ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති සදහා සහය ලබාදෙන්නැයි රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා රාජ්‍ය නිළධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා.

රට ඇද වැටී ඇති තැනින් නගා සිටුවීම සදහා රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.තම තමන් සතු දේශපාලන ප්‍රතිපත්ති චන්දයට තබා ගන්නා ලෙසත් රජයේ ප්‍රතිපත්ති සදහා සහය ලබා දෙන ලෙසත් හෙතෙම මෙහිදි වැඩි දුරටත් කියා සිටියා.

දුමින්ද දිසානායක මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර, තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පැවති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී දේශපාලන නියෝජිතයන් හා රාජ්‍යය නිළධාරීන් අමතමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36