ආරක්ෂක අංශ සාමාජිකයින් දෙදෙනෙක් ගැන අමෙරිකාවෙන් තීන්දුවක්

මානව හිමිකම් කඩකිරීමේ චෝදනා සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක අංශ සමාජිකයින් දෙදෙනෙකුට අමෙරිකා එක්සත් ජනපදය සංචාරක තහනම් පනවා තිබෙනවා. 

එලෙස අමෙරිකා විසින් සංචාරක තහනම් පනවා ඇත්තේ නාවික හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු වු චන්දන හෙට්ටිආරච්චිට සහ යුද හමුදා සැරයන්වරයෙකු වූ සුනිල් රත්නායකටයි. 

2008 – 2009 කාල සීමාවේදී ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී තරුණයින් 11 දෙනෙකු ඝාතනය කිරීමේ සිදු වීමට අදාලව චෝදනා කරමින් නාවික හමුදා නිලධාරී චන්දන හෙට්ටිආරච්චිට එම තහනම පනවා තිබෙනවා. සැරයන් සුනිල් රත්නායකට එල්ල වී ඇති චෝදනාව වන්නේ 2000 වසරේ දෙසැම්බර් මාසයේදී සිවිල් වැසියන් 08 දෙනෙකු ඝාතනයට අදාලවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55