කොලොම්පුරය සමග දකුණු රට සටන අද රාත්‍රියේ….

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවැනි තරගය අද රාත්‍රියේ කලම්බෝ ස්ටාර්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් අතර පැවැත්වීමට නියමිත අතර එය ලංකාවේ වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිත වෙනවා.
කලම්බෝ ස්ටාර්ස් පිළ ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකතවයෙන් සහ ගෝල් ග්ලැඩියේටර්ස් පිළ භානුක රාජපක්ශගේ නායකත්වයෙන් තරගවැදීමට නියමිතයි.
මෑතකදී දක්ශතා අතර සිටි බොහෝ තරුණ ක්‍රීඩකයින්ගෙන කණ්ඩායම් දෙක සමන්විත බැවින් ඉතා තියුණු තරගයක් අද රාතියේ නැරඹීමට ලැබෙනු ඇති බවට බොහෝ ක්‍රීඩා විචාරකයින් මත පල කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව නාමල්ට බයයි - අපේ රැළිය කාටත් නවත්වන්න බෑ
07:43
Video thumbnail
ජනාධිපතිතුමා ආයේ බොරු ටිකක් කියන්න තමයි රැස්වීම් තියන්න හදන්නේ
04:07
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
00:59
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර සොයාගැනේ
00:54
Video thumbnail
අපි එනවා කොටුවට - හොරු ඇල්ලුවාට කමක් නෑ, විපක්ෂය මර්දනය කරන්න එපා
03:44
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර කොළඹ නිවසකින් සොයාගැනේ
00:57
Video thumbnail
මනම්පිටිය OICගේ නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:42
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
01:03
Video thumbnail
චූලා පද්මේන්ද්‍රගේ දේහය ඉස්සරහා හිතවතුන් කඳුළු සලයි
01:26
Video thumbnail
අම්මෝ කොහොමද බඩු ටික - චීන බහාලුමක් ඇතුලේ තිබ්බ දේ..
03:39