ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවැනි තරගය අද රාත්‍රියේ කලම්බෝ ස්ටාර්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් අතර පැවැත්වීමට නියමිත අතර එය ලංකාවේ වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිත වෙනවා.
කලම්බෝ ස්ටාර්ස් පිළ ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකතවයෙන් සහ ගෝල් ග්ලැඩියේටර්ස් පිළ භානුක රාජපක්ශගේ නායකත්වයෙන් තරගවැදීමට නියමිතයි.
මෑතකදී දක්ශතා අතර සිටි බොහෝ තරුණ ක්‍රීඩකයින්ගෙන කණ්ඩායම් දෙක සමන්විත බැවින් ඉතා තියුණු තරගයක් අද රාතියේ නැරඹීමට ලැබෙනු ඇති බවට බොහෝ ක්‍රීඩා විචාරකයින් මත පල කරනවා.
කොලොම්පුරය සමග දකුණු රට සටන අද රාත්‍රියේ….
අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්රතිඵල 2024
- රත්නපුර දිස්ත්රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්රතිඵල 2024
- රත්නපුර දිස්ත්රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip













