ඔමික්‍රොන් නව කොරෝනා ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟ මතුව ඇති ගෝලීය ආර්ථික අවිනිශ්චිත භාවය හමුවේ ලෝක වෙළඳපොලේ රන් මිල සති අන්තයේදී ඉහළ යාමක් දක්නට ලැබුණා.
රන් අවුන්සයක මිල සති අන්තය වනවිට ඇමරිකානු ඩොලර් 1,783 දක්වා ඉහළ ගිය අතර, ඉදිරි සති තුන හතරක කාලය තුළ එහි පහත වැටීමක් අපේක්ෂා නොකරන බවයි වෙළඳපොල විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.
ලෝක වෙළඳපොලේ රන් මිල යළි ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන්නේ මාසයකින් අඩුම අගයන් සළකුණු කිරීමෙන් අනතුරුවයි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
15