තව දින 14කින් රථගාය ඇති ඔයා වෙනුවෙන් වෙළෙදපොළට එන මෝටර් රථය

මෝටර් රථ වෙළෙදපොළට කාලෙන් කාලෙට නවීන පන්නයේ මෝටර් රථ හදුන්වාදීමට ඉන්දියාව සූදානම් වනවා.

කියා (KIA) ඉන්දියා මෝටර් රථ සමාගම 2022 වසරදී Kia Carens සන්නාමයේ හතරවන පරම්පරාව හදුන්වාදීමට නියමිතයි.

ඒ අනුව Kia Carens fourth-generation ලොව පළමු හදුන්වාදීම ලබන 16 වනදා සිදුකිරීමට සැළසුම් කර තිබේ.

මැනුවල් මෙන්ම ඔටෝ ගියර් යන ඛාණ්ඩ දෙකෙන්ම එම මෝටර් රථය වෙළෙද පොළට හදුන්වාදීමට එම සමාගම තීරණය කර ඇත.

ඒ අනුව Kia Carens fourth-generation පළමු මෝටර් රථ පෙළෙ ලබන ජනවාරි මාසයේ සිට මාර්තු දක්වා වෙළෙද පොළට නිකුත් කිරීමට නියමිතයි.

මෙම මෝටර් රථයේ මිල ඉන්දීය රුපියල් ලක්ෂ 13ත් 19ත් අතර වන බව කියා ඉන්දියා සමාගම වැඩිදුරටත් සදහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
208
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10