වාහන සිහිනය සැබෑ කරන්න මෝටර් රථ 23ක්

ජපානයේ ජනප්‍රියම මෝටර් රථ නිෂ්පාදක සමාගමක් වන නිසාන් සමාගම නව මෝටර් රථ මාදිලි 23ක් හඳුන්වාදීමට සැලසුම් කර තිබේ.

ඉන් මෝටර් රථ 15ක්ම විද්‍යුත් වාහන වේ.

එම සමාගම සදහන් කරන්නේ 2030 වසර වන විට සිය වාහන අලෙවි වලින් අඩක්ම විද්‍යුත් හෝ දෙමුහුන් වාහන බවට පත් කිරීමට කටයුතු කරන බවයි.

විද්‍යුත් වාහන සඳහා ලෝකයේ වැඩි අවධානයක් යොමුවීමත් සමග ඉදිරි පස් වසර තුළදී යෙන් ට්‍රිලියන 2ක් (ඇමෙරිකානු ඩොලර් බිලියන 17.5ක්) ආයෝජනය කිරීමට එම සමාගම බලාපොරොත්තු වෙයි.

පසුගිය වසර වන විට Nissan සමාගම සිදුකළ සම්පූර්ණ අලෙවි අතරින් විද්‍යුත් හෝ දෙමුහුන් වාහන වල අලෙවි ප්‍රතිශතය වූයේ 10%ක් පමණි.

ඒ අනුව 2050 වන විට එහි නිෂ්පාදනවල ජීවන චක්‍රය හරහා කාබන් ශූනතාවය දක්වා යා හැකි වනු ඇති බව නිසාන් සමග සදහන් කරයි.

cars 1 768x1491 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
266
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන්න ලෑස්ති වෙන්න
01:25
Video thumbnail
ලොකු මිනිස්සුන්ටත් හිතන්න දෙයක් කියලා දුන්න පුංචි දරුවෝ ටික - යාළුකමට දෙන්න පුළුවන් හොඳම උදාහරණය
03:54
Video thumbnail
මොණරාගලට ඇදහැළුණු අයිස් වැස්ස
01:21
Video thumbnail
පොළොන්නරුවේ ගොවියෝත් පාරට බැහැලා ආණ්ඩුවට රතු එළි දල්වයි
01:18
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිද්ධියේ බොරු පිට බොරු කියූ පෙම්වතා අවසානයේදී කොටුවෙයි - රට පනින්නත් ගිහින්
02:24
Video thumbnail
අන්න මාලිගා හැදෙනවා, බඩ ඉස්සරහට දාගන්නවා - ලස්සන හදාගෙන තියෙනවා
08:32
Video thumbnail
චිත්‍රාල් ආණ්ඩුව සැරටම අමතයි
09:02
Video thumbnail
තවත් කෙනෙකුගේ දියුණුව දරාගන්න බැරි තැනට වැටුණු මිනිස්සු - හිත් මෙච්චර පිරිහිලාද ?
03:05
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57