AFC Banner
Empty Ad
Empty Ad

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තවත් වැඩි කරයි

දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ලද ආරක්‍ෂිත උපකරණ තොගයක් පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්‍ෂාව සදහා ලබාදී තිබෙනවා.

ගුවන් ආරක්‍ශාව තහවුරු කිරීම සදහා භාවිත කරන ප්‍රතිඩ්‍රෝන ක්‍රියාකාරී පද්ධතියක් සහ ආරක්‍ෂක සන්නිවේදන උපාංග මෙම උපකරණ වලට ඇතුළත්.

මෙම උපකරණ විදේශයකින් ආනයනය කළේ නම් ඒ සදහා වැයවන මුදල රුපියල් මිලියන 19 කට ආසන්නයි. එහෙත් මෙම උපකරණ දේශීය නිපදවීම සදහා වැයවී ඇත්තේ රුපියල් මිලියන 7 කට ආසන්න මුදලක්.

මෙම උපකරණ මෙරටදී නිපදවා ඇත්තේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?