නොසිතූ ලෙස නික්ම ගිය පියා වෙනුවෙන් සුප්‍රියා තැබූ සංවේදී සටහන

සුප්‍රියා අබේසේකර ප්‍රසංග වේදිකාවේ මේ නම ඇහෙද්දී කොල්ලෝ කෙල්ලෝ හැමෝම වගේ පුදුමාකාර උද්යෝගයක් දක්වනවා. ඇය ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි චරිතයක් කියලා කිවුවොත් හරි.

සුප්‍රියා කියන්නේ ප්‍රසංග වේදිකාවේ ගිනිසිළුවක්. මෙරට ආදරණිය රසික රසිකාවියන් වගේම විදෙස් ගතව සිටින පිරිස්ද ඇයට ඉමහත් ආදරයක් දක්වනවා.

ඇය ප්‍රසංග වේදිකාවට පැමිණිවිට මුළු වේදිකාවම ආලෝකමත් වෙනවා කියලා කිවුවාට වරදක් නැත.

ගායනයෙන් නර්තනයෙන් මේ දෙකෙන්ම ඇය වේදිකාව තමා සතු කර ගන්නවා.

ඇයගේ ගායනයට අනන්‍ය වූ නර්තනයක් ඇය තුල තියෙනවා. ඒ නර්තනයට බොහෝ දෙනා ඇලුම් කරනවා.

අද හවසට මා වැනි ගීත ඇය ඉතා අලංකාරව ගායනා කරනවා. ලංකාවේ වගේම මුළු ලෝකයේම උදගතවී තිබෙන තත්වය හමුවේ ඇය වැනි ගායක ගායිකාවන් බොහෝ ප්‍රමාණයකට පරසංග වේදිකාවට නැගීමට නොහැකි වී තිබෙනවා.

ඒ සෞඛ්‍යමය හේතුන් නිසාවෙන්. ඒ නිසා ඔවුන්ටද එය ආර්ථික වෂන්යෙන් ලොකු අස්ථාවරත්වයක් ඇතිකර තිබෙනවා.

සුප්‍රියා කියන්නේ. ඉතාමත් නිහතමි කරුණාවන්ත හදවතක් තියෙන සිනහවෙන් කල් ගෙවන ආදරණිය චරිතයක්. ඇය හරිම සුහදශීලි කෙනෙක්. ඒ නිසාමයි ලාංකීය රසිකයින් ඇයට ආදරය කරන්නේ. ඇයගේ අම්මා සහ ආච්චි කියන්නේ මෙරට සිටි අති දක්ෂ ගායිකාවන් දෙදෙනෙක්. ඒ හැකියාව ඇයටත් ජන්මයෙන්ම ලැබී තිබෙනවා.

අද වෙද්දී ඇයව නොදන්නා කෙනෙක් නැති තරම්.

මේ දිනවල සුප්‍රියා ඉන්නේ දැඩි කස්සල්ලෙන් වගේම වේදනාවකින් ඒ තම ප්‍රාණ සම පියාගේ නික්ම යාම නිසාවෙන්.

ඇයගේ ආදරණිය තාත්තා නික්ම ගිහින් දැනට මාසයක් පමණ වෙනවා. ඇයට එය දරාගැනීමට නොහැකි ලොකු පිඩාවක් වුනා. ඇයගේ ජිවිතයේ සිටි හොදම ආරක්ෂකයා පියා බව ඇය යු ටියුබ් නාලිකාවක් සමග කියා සිටියා.

කාන්තාවන් පස් දෙනෙකු සිටින පවුලේ වැඩිමහල් සහෝදරිය ඇය වෙනවා.

තාත්තගේ මතක ඇයට අදටත් වටිනා බවත් අදටත් තාත්තා සිටින කාමරයේ ඇය ඉන්නා බවත් ඇය කියා සිටියේ කදුළු පිරි දෙනෙතින්.

තාත්තා නික්ම ගොස් මාසයක් ගත වෙද්දී සුප්‍රියා සංවේදී සටහනක් මුහුණු පොතට එක්කර සිටියේ මෙලෙසින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුදල් ලේකම් හෙට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..එක දවසක්වත් තාම මුදල් කමිටුවට ඇවිත් නෑ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57
Video thumbnail
ආලෝකා කියලා රැවටිලා මිනිස්සු වෙන බල්ලෙක්ට වඳියි
00:34
Video thumbnail
ආලෝකා කියලා රැවටිලා මිනිස්සු වෙන බල්ලෙක්ට වඳියි.."බුදුන් වහන්සේ නෙවෙයි මේ"
00:56
Video thumbnail
බස් රථයක් ප්‍රපාතයකට පෙරලි පාසල් ළමුන් ඇතුළු 20කට තුවාල - තුවාලකරුවන් වේදනාවෙන් කෑගහයි
01:27
Video thumbnail
හිටපු ජනපති රනිල්ගේ නඩුවට අද ලැබුණු නියෝගය මෙන්න..සැකකරුවන්ට අධිචෝදනා ඉදිරිපත් කිරීමට සූදානම්
02:29