රෝහිත රාජපක්ෂ ක්‍රිකට් ඇඳුමෙන් ෆොටෝ ෂූට් එකක

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ මහතාගේ වීඩියෝවක් සමාජ ජාලවල පැතිරී යමින් ඇත. ඔහු ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස සැරසී පින්තූර ගැනීමක් සඳහා සහභාගි වන අයුරු වීඩියෝවේ දැක්වෙයි. කළුතර නාගරික ක‍්‍රීඩා සමාජය වෙනුවෙන් ආරම්භක පිතිකරුවා ලෙස රෝහිත රාජපක්ෂ මහතා මෑතකදී අන්තර් සමාජ ක්‍රිකට් පිටියට පිවිසියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?