උපන්දිනය දවසේ නාඩගම්කාරයෝ නාට්‍යයේ කවඩියාට (සංගීත් ප්‍රභූ) ලැබුණු සප්‍රයිස් එක

නාඩගම්කාරයෝ කියන්නේ මේ වෙද්දි ලංකාවේ ජනප්‍රියම ටෙලි නාට්‍යයි. නාඩගම්කාරයෝ නාට්‍යයේ කවඩියාගේ චරිතයට රංගනයෙන් දායක වන සංගීත් ප්‍රභූටත් ඒ චරිතය හරහා විශාල ජනප්‍රියත්වයක්, ආදරයක් ලැබුණා. ඉතින් පසුගිය දිනෙක සංගීත් ප්‍රභූගේ උපන්දිනය යෙදී තිබුණා. ඒ වෙනුවෙන් නාඩගම්කාරයෝ රංගන ශිල්පීන් සහ සංගීත්ගේ හිතවතුන් කිහිප දෙනෙක් එකතු වෙලා ඔහුව පුදුම කර තිබුණේ මේ විදිහටයි

https://youtu.be/I9umdtFhv9o


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42