“මගේ පණ ඔයා මගේ ජීවිතය” – ගායන ශිල්පී නදීර නෝනිස්, දියණියගේ උපන්දිනයදා දැමූ ආදරණීය සටහන

ගායන ශිල්පී නදීර නෝනිස් කියන්නේ කණ්ඩායම් සංගීතය තුළ අපූරූ විප්ලවයක් කරපු වාදකයෙක් සහ ගායකයෙක්. කණ්ඩායම් සංගීතය තුළ දැකගන්න බැරි වුණත්, ඔහුගේ ජනප්‍රියත්වය නම් අඩු වෙලා නැහැ.

පසුගිය දවසක ඔහුගේ දියණියගේ උපන්දිනය යෙදිලා තිබුණා. මේ තියෙන්නේ ඒ වෙනුවෙන් නදීර තැබූ සටහනක්…

Happy Birthday Maria!! මගේ පන ඔයා මගේ ජීවිතය…ඔයාට සුභම සුභ උපන්දිනයක් මගේ දෝනි..තාත්ති,අම්මි,අයියා ඔයාට ගොඩාක් ආදරෙයි…ජේසු පිහිටයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
33
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?