ජනපතිගෙන් විශේෂ නියෝගයක්.. නිරෝධායනයෙන් මුදල් ගසාකෑම නතරවෙයි..

කොවිඩ් අවදානම් තත්වයත් සමඟ විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායන කටයුතු සඳහා හෝටල්වලට බලහත්කාරයෙන් යොමුකිරීමේ ජාවාරම සම්බන්ධයෙන් රජය එම තත්වය පාලනය කිරීමට වහාම මැදිහත් වී තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී විදේශයන් හි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයයින් ගුවන්තොටුපොළේදී සිදුකෙරෙන කොවිඩ් පරීක්ෂණයෙන් අනතුරුව හෝටල් වෙත යොමුකිරීමේ තොරව පැය කිහිපයක් තුළ මුදාහැරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවා.

ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලබාදී ඇත්තේ වහාම ක්‍රියාත්මක වන පරිදි නිසි ක්‍රමවේදයන් අනුගමනය කරමින් මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලව අවශ්‍යනම් නිවෙස් නිරෝධායනය සඳහා මුදාහරින ලෙසයි.

  1. ඔබ තුමා මෙය හරියටම කලා නම් ඔබට පින් . මෙපමන කාලයක් ගසා කාපු උන් දෙන් ඔබට විරුද්ද වෙනවා නොඅනුමානය . අර මෙවා සන්චාරක වයාපාර ගුවන් තොටුපල බාර ඉන්න ඇමතියා ප්‍රසන්න රනතුංග හොරා ඌ මෙවා ඔබගෙන් වසන් කලා, ඌව අයින් කරල වෙන කාව හරි දාන්න



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14