ඇදිරිනීතිය දැම්මත් අද සිට මේ තැන් විවෘතව තබයි

යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කලේ පොහොය දින වල හැර සෙසු සෑම දිනයකම දිවයින පුරා සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට අවසර ලැබෙන බවයි. එසේම දිවයිනේ සියලුම තැපැල් සහ උප තැපැල් කාර්යාල අද (10) සිට විවෘත කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවේ. විශ්‍රාම වැටුප් ඇතුළු සමාජ දීමනා ගෙවීම සදහා මෙලෙස තැපැල් කාර්යාල විවෘත කරන බවයි ඒ මහතා පැවසුවේ. මේ අනුව අද සිට දින හතක කාලයක් එම කාර්යාලය විවෘතව තබයි.

මෙලෙස සැප්තැම්බර් මස විශ්‍රාම වැටුප අද සිට ගෙවන අතර එම ගෙවීම් ඇතුළු වැඩිහිටි දීමනාව, ගොවි විශ්‍රාම වැටුප් සහ ධීවර විශ්‍රාම වැටුප් ගෙවීම සදහා තැපැල් සහ උප තැපැල් කාර්යාල විවෘතව තැබෙන බව තැපැල්පතිවරයා වැඩිදුරටත් සදහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
88
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01