spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇදිරිනීතිය දැම්මත් අද සිට මේ තැන් විවෘතව තබයි

යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කලේ පොහොය දින වල හැර සෙසු සෑම දිනයකම දිවයින පුරා සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට අවසර ලැබෙන බවයි. එසේම දිවයිනේ සියලුම තැපැල් සහ උප තැපැල් කාර්යාල අද (10) සිට විවෘත කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවේ. විශ්‍රාම වැටුප් ඇතුළු සමාජ දීමනා ගෙවීම සදහා මෙලෙස තැපැල් කාර්යාල විවෘත කරන බවයි ඒ මහතා පැවසුවේ. මේ අනුව අද සිට දින හතක කාලයක් එම කාර්යාලය විවෘතව තබයි.

මෙලෙස සැප්තැම්බර් මස විශ්‍රාම වැටුප අද සිට ගෙවන අතර එම ගෙවීම් ඇතුළු වැඩිහිටි දීමනාව, ගොවි විශ්‍රාම වැටුප් සහ ධීවර විශ්‍රාම වැටුප් ගෙවීම සදහා තැපැල් සහ උප තැපැල් කාර්යාල විවෘතව තැබෙන බව තැපැල්පතිවරයා වැඩිදුරටත් සදහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
88
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?