මුඛ ආවරණ නොපලඳින අයට අනතුරු අඟවයි

අද (23) දිනයේ සිට මුඛ ආවරණ නොපලඳින පුද්ගලයින් සොයා බස්නාහිර පළාත තුළ විශේෂ මෙහෙයුම් ආරම්භ කරන බව පොලීසිය පවසයි.

එමෙන්ම අද දිනය ද ඇතුළුව ඉදිරි දින දෙකක කාලය තුළ සංචරණ සීමා සහ නිරෝධායන රීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවද පොලීසිය සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා, 

“මුඛ ආවරණ නොපලඳින හෝ නිසියාකාරව නොපලඳින පුද්ගලයින් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතව ගමන් කරන බවට වාර්තා වෙනවා. ඒ සම්බන්ධයෙන් අද සිට විශේෂ කණ්ඩායම් 30ක් යෙදවීමට කටයුතු කරනවා. ඒ අනුව එවැනි පුද්ගලයින්ව අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගන්න බලාපොරොත්තු වෙනවා.”

  1. චූ කරන්න තියෙන යෝනියත් , මල පහ කරන අධෝ මාර්ගයත් මත් ද්‍රවය ප්‍රවාහනයට අද ලන්කාවෙ කන්තාවන් පාවිච්චි කිරීම කනගාටුවක්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15