ජාතික ජන බලවේගයට බලය හිමි කොලොන්න ප්රාදේශිය සභාවේ 2027 වර්ෂය සඳහා වූ පරාජයට පත්ව තිබෙනවා.
ඒ, 2027 වර්ෂය සඳහා වන එම සභාවේ අයවැය ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේ දී යි.
එහිදී අයවැයට පක්ෂව ඡන්ද 09ක් සහ විපක්ෂව ඡන්ද 10ක් හිමිවුණා.

?