රටේ ජනතාව සාගින්නේ වේදනාවෙන් මුදල් ඇමතිවරයා කල ප්‍රකාශය

මෙරට හාල් කිලෝ එකක් මිලදී ගැනීමට නොහැකි තත්ත්වයේ පිරිසක් සිටින බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා. 

එහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ “අද හාල් කිලෝ එකක් ගන්න නැතුව කීදෙනෙක් ඉන්නවද බඩගින්නේ, තුන් වේල කන්න නැතුව කට්ටිය ඉන්නවා” යනුවෙනි.

මුලින්ම එම ජනතාවගේ කන්න දිය යුතු බවට අමාත්‍යවරයා පවසා සිටි අතර ඔහු වැඩිදුරටත් පවසා සිටියේ “අපිට ඡන්දය දුන්නේ ඒ කට්ටිය” ලෙසිනි.

තමන් හාල් මිල පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වූ බව අමාත්‍යවරයා සඳහන් කර සිටි අතර තමන් මුලින්ම කිරීමට යන්නේ අතවශ්‍ය බඩු මිල පහත දැමීම බවත් ඒ සඳහා තමන්ට උපකාර කරන ලෙසත් සඳහන් කර සිටියා.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ මුදල් අමාත්‍යවරයා සහ පළාත් පාලන නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවක් අතරතුරදීය.

  1. ඔය මෙහෙන කොමිස් ගහලා හොරකම් කර අරන් ගිය කෝටි ගනන් මුදල් ඇතිනෙ ඇමරිකාවෙ තැන්පත් කරලා, ඔපමන දුකක් අවන්කව තියෙනම් , එවායෙන් කොටසක් ආපසු ගෙනත් දුප්පත් ජනතාව්ට කන්න දෙන්න, මිස්ටෙර් 40% මහත්තයො



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14