Rajapura Handi Oil
Rajapura Diabetic Powder

නාමල් කොළඹ මහාධිකරණයට රැගෙන එයි

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවට රැගෙනවිත් තිබෙනවා.

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධ අල්ලස් නඩුව අද (19) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතයි.