අද (06) පස්වරුවේ පතිත වූ දැඩි වර්ෂාපතනයත් සමඟ කොළඹ ප්රදේශ රැසක් ජලයෙන් යට වුණා.
මේ හේතුවෙන් එම ප්රදේශවල රථවාහන ධාවනයට දැඩි බාධා එල්ල වී ඇති බවයි වාර්තා වුණේ.
පිටකොටුව, කොටුව, මරදාන, ආමර් වීදිය, කොල්ලුපිටිය සිට ගාලු පාර ප්රදේශ මෙන්ම කිරුළපන වැනි ප්රදේශ ජලයෙන් යටවී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
