මහින්ද-රනිල් රහස් හමුවක ජායාරූප එළියට – සියල්ල කනපිට හැරෙන ලකූණු

අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වී සිටින ආකාරයේ ජායාරූප පෙළක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවන්ට නිකුත් වී තිබේ.

මෙම ජායාරූපවල අගමැති බිරිය වූ ශිරන්ති රාජපක්ෂ මහත්මියද, ඇගේ සොහොයුරා වූ නිශාන්ත වික්‍රමසිංහ මහතාද සිටින ආකාරයක් දැකගැනීමට පුළුවන.

මෙහිදී අගමැතිවරයා හා වික්‍රමසිංහ යන මහත්වරුන් අතර සුහද කතාබහක්ද සිදුවන ආකාරයක් දැකගැනීමට පුලුවන.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52
Video thumbnail
රට අනුරට - ගොවියා කසිප්පු පොළට
05:42
Video thumbnail
කරන්න බැරිනම් මේ හත්තිලව්ව දීලා යන්න - මදුරුවෝ ඇවිත් මිනිස්සුන්ට ඇරියට පස්සේ චෙක් කරන්නේ
03:08
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06