spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහින්ද-රනිල් රහස් හමුවක ජායාරූප එළියට – සියල්ල කනපිට හැරෙන ලකූණු

අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වී සිටින ආකාරයේ ජායාරූප පෙළක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවන්ට නිකුත් වී තිබේ.

මෙම ජායාරූපවල අගමැති බිරිය වූ ශිරන්ති රාජපක්ෂ මහත්මියද, ඇගේ සොහොයුරා වූ නිශාන්ත වික්‍රමසිංහ මහතාද සිටින ආකාරයක් දැකගැනීමට පුළුවන.

මෙහිදී අගමැතිවරයා හා වික්‍රමසිංහ යන මහත්වරුන් අතර සුහද කතාබහක්ද සිදුවන ආකාරයක් දැකගැනීමට පුලුවන.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?