කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපතිනී රෝසි සේනානායක පුත් කනිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වී තිබෙනවා.
හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඔහු ඊයේ අභාවප්‍රාප්ත වී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
අභාවප්‍රාප්තවන විට ඔහුගේ වයස අවුරුදු 41ක්.

?