මෙට්‍රෝ සේවාව තවදුරටත් ප්‍රවර්ධනය කරමින් වඩාත් කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් සැපයීමේ අරමුණින්, නව පත්වීම් 35ක් අද (22) ප්රදානය කෙරුණා.
ඒ අනුව, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේනගේ ප්‍රධානත්වයෙන්.
මෙහිදී මෙට්‍රෝ බස්රථ රියදුරන් 14දෙනෙක් සහ කොන්දොස්තරවරු 18 දෙනෙක් පත්වීම් ලබා ගත්තා.
එමෙන්ම සුපරීක්ෂකවරු දෙදෙනෙකු සහ එක් විදුලි කාර්මිකයෙකු ද මෙහිදී නව පත්වීම් ලැබුවා.













