ශ්‍රී ලංකාව පැරදූ ඉන්දියාවට, ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා රන් පදක්කම

20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකව සහ ඉන්දියාව අතර. කාන්තා ක්‍රිකට් අවසන් තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 03 ක් දැවී ලකුණු 216ක දැවැන්න ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

කෙසේ වෙතත් එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සියලු දෙනා දැවී පන්දුවාර 15යි පන්දු 04ක් තුළ රැස්කර ගැනීමට හැකිවූයේ 69ක් පමණයි.

ඒ අනුව, ලකුණු 110 ක දැවැන්ත ජයග්‍රහණයක් සමඟින්, ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිනාවෙලා ජොලියෙන් ඉන්නකෝ අප්පා - චාමර සම්පත් ජනාධිපතිතුමාට කියයි
02:00
Video thumbnail
ආණ්ඩුවට උත්තරත් නෑ, කට උත්තරත් නෑ
07:17
Video thumbnail
අළුගෝසු ව්‍යවස්ථා සංශෝධනය අපි ප්‍රතික්ෂේප කරනවා
02:00
Video thumbnail
අනියම් බිරිඳ එක්ක මාතර ඇවිත් කාටත් හොරා කළ මහා පරිමාණ ජාවාරම - කුලී නිවසේ සුඛෝපභෝගීව කරපු දේ
02:21
Video thumbnail
පට්ට බොරුකාරයෙක් මේ ඉන්නේ
09:28
Video thumbnail
අපි එකාධිපති ගමනකට යන්නේ නෑ - 22 රටට අත්‍යවශ්‍යයි
02:32
Video thumbnail
විපක්ෂය වතුර වීදුරුවේ කිඹුල්ලු මැව්වා - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හොඳ උත්තරයක් දුන්නා
04:02
Video thumbnail
බට්න් එක ඔබපු ගමන් නර්ස් නෝනෙක් ගෙදරට..
00:24
Video thumbnail
පාස්කු නඩුව ගැන පොහොට්ටුවෙන් කිව්ව දේ - හිතාමතා මෙහි සත්‍ය යටපත් කරනවා ?
05:53
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්නේ සජබය - මරික්කාර් 159යේ මුහුණටම කියයි
05:45