පාස්කු නඩුවේ විත්තිකරුවන් අධිකරණය වෙත රැගෙන එයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කර මිනිස් ඝාතන සිදුකිරීම, බරපතල තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවේ නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් මේ වනවිට අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා.

මෙම නඩුවේ තීන්දුව අද (22) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.