එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකා ඉනිම ලකුණු 124කට සීමා වෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ අවසන් විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට එංගලන්ත නායකයා සමත් වුණා.

ඒ අනුව පළමුවෙන් පන්දු යැවීමට දීමට ඔහු තීරණය කළා.

අද තරගයට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකර ඇති අතර, නුවන් තුෂාර කණ්ඩායමට එක්ව සිටිනවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 05ක් අවසානයේ සියලු දෙන දැවී කඩුලු 09ක් දැවී ලකුණු 124ක් රැස්කර ගැනීමට සමත් වුණා.

ඒ අනුව එංගලන්තයට තරගය ජය ගැනීම සඳහා අවශ්‍ය කරන ඉලක්කය ලකුණු 125ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17
Video thumbnail
කාකදූපත පිරිසිදු කරන්න බැස්ස යුද හමුදාපති
01:16
Video thumbnail
වසර 50කට පසු හිස්කළ බෝවතැන්න ජලාශයෙන් රජරටට නැවුම් ජල ධාරාවක්
06:59
Video thumbnail
යහළුවන් සමඟ විනෝදයට මසුන් අල්ලන්න ආ දරුවා දියේ ගි# අතුරුදන්
01:53
Video thumbnail
වෙන රජයක් ආවම මෙයාලට යන්න අලුත් බන්ධනාගාර හදන්න වෙනවා - දැන් රොත්ත පිටින් ඇතුළට යනවා..
01:48
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හසුවූ බඩල්ගම ඛේදවාචකයේ නවතම දර්ශන - "අනෙ අම්මේ..මොකද වුණේ..දෙයියෝ ?"
02:02
Video thumbnail
පොළොන්නරුවට ගිය ‍රංජිත් රටටම කිව්ව දේ - ආණ්ඩුවත් අනිත් පක්ෂත් අද බයවෙලා
04:39
Video thumbnail
පයාගල මුහුදේ දිය නාන්න ගිය පාසල් සිසුවෙක් අතුරුදන් - අතුරුදන් වූ දරුවා සොයා මෙහෙයුම්
00:41