නිරූපන ශිල්පී චූලාපද්මේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය නිරූපිකාවක් වන චූලාපද්මේන්ද්‍ර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හෘදයාබාධයක් හේතුවෙන් අද (31) අභාවප්‍රාප්තවන විට ඇගේ වයස අවුරුදු 46ක්.