වහළ මත ඇති 300KWට වැඩි සූර්ය පැනල ක්‍රියාවිරහිත කරන්නැයි ඉල්ලීමක්

අද (27) සිට ලබන ඉරිදා (30) දක්වා වහල මත සවිකර ඇති කිලෝවොට් 300කට වැඩි ධාරිතාවකින් යුත් සූර්ය පැනල ක්‍රියා විරහිත කරන ලෙස බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක ඉල්ලීමක් කර තිබෙනවා.

බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ අදාළ දිනයන්හි පෙරවරු 08.00 සිට පස්වරු 03.00 දක්වා එම කිලෝවොට් 300කට වැඩි ධාරිතාවකින් යුත් සූර්ය පැනල ක්‍රියාවිරහිත කරන ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි වියලි කාලගුණය නිසා කුඩා වැව් සිදී යයි - ගවයින් ජලය නොමැතිව අසරණ වී සිටින අයුරු
00:56
Video thumbnail
වැඩිහිටියන් දෙසීයකට අධික පිරිසකට තරුණයෙක් කළ උතුම් පිංකම - "බොහොම සතුටුයි පුතේ..පිං ලැබෙන්න ඕනි"
03:17
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න..ජනෙල් කඩලා ගින්න නිවපු හැටි
02:01
Video thumbnail
මැදවච්චියට ගිය සජිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:01
Video thumbnail
ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
07:21
Video thumbnail
පෝය දින නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයට මහ ජන ගඟක් ඇදෙන අයුරු
01:21
Video thumbnail
ශ්‍රී මහා බෝධියටත් විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන අයුරු
00:53
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36