ඇමති විජිත සහ නේපාලයේ විදෙස් ඇමති සමඟ දුරකථන සංවාදයක

නේපාලයේ උද්ගත වී තිබෙන ආපදා තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා නේපාලයේ විදේශ කටයුතු අමාත්‍ය ෂිසීර් ඛානාල් (Shisir Khanal) සමඟ මෙරට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අද (27) දුරකථන සංවාදයක නිරත වී තිබෙනවා.

නේපාලයට අවශ්‍ය සහනයන් සහ ආධාර නිසි ලෙස හඳුනාගෙන ලබාදීමට ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නේපාල බලධාරීන් සමඟ සමීපව කටයුතු කිරීමට සූදානම් බව අමත්‍යා විජිත හේරත් විසින් නේපාල විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත දැනුම් දී ඈති බවයි වාර්තා වන්නේ.

සමීපතම මිතුරෙකු සහ අසල්වැසි රටක් වන නේපාලය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවර සහයෝගය සහ කැපවීම සැමවිටම පවතින බව මෙහිදී අවධාරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි වියලි කාලගුණය නිසා කුඩා වැව් සිදී යයි - ගවයින් ජලය නොමැතිව අසරණ වී සිටින අයුරු
00:56
Video thumbnail
වැඩිහිටියන් දෙසීයකට අධික පිරිසකට තරුණයෙක් කළ උතුම් පිංකම - "බොහොම සතුටුයි පුතේ..පිං ලැබෙන්න ඕනි"
03:17
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න..ජනෙල් කඩලා ගින්න නිවපු හැටි
02:01
Video thumbnail
මැදවච්චියට ගිය සජිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:01
Video thumbnail
ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
07:21
Video thumbnail
පෝය දින නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයට මහ ජන ගඟක් ඇදෙන අයුරු
01:21
Video thumbnail
ශ්‍රී මහා බෝධියටත් විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන අයුරු
00:53
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36