මීගමුව බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් රැඳවියන් සිව්දෙනෙකු සැකකරුවන් ලෙස නම් කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මීගමුව මහේස්ත්රාත් අධිකරණය හමුවේ අද (27) දැනුම් දුන්නා.
සුපුන් මධුසංඛ නොහොත් හීනටියන සුපුන්, ෂෙන් ඩිලාන් සිල්වා, අෂාන් ප්රනාන්දු නොහාත් කලු මල්ලි, සහ සමීර සම්පත් නොහොත් බබා යන සිව්දෙනා මෙලෙස සැකකරුවන් ලෙස නම්කර තිබෙනවා.
ඒ, අනුව ඔවුන්ව අද (27) දිනම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මීගමුව මහේස්ත්රාත් ශිලනි පෙරේරා බන්ධනාගාර අධිකාරියට නියෝග කළේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
+1
+1
+1













