සුගීෂ්වර බණ්ඩාර ලබන 30 වැනිදා දක්වා යළි රිමාන්ඩ්

නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර ලබන 30 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කර තිබෙනවා.

2022 වසරේ විශ්‍රාමික ජනාධිපතිවරයෙක් වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ලේකම්වරයෙක් වශයෙන් සිටිමින් හා රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දැරූ එම කාල වකවානුව තුළම ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරමින් ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම මොහුට එල්ලවී ඇති චෝදනාව වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රසිද්ධ ගායන ශිල්පී චිලීගේ නඩුව අවසන් කරයි - හිනාවක් දාගෙන ගැම්මට අධිකරණයට ආ චිලී
01:37
Video thumbnail
මුඛ පිළිකාවෙන් තොර හෙටක් වෙනුවෙන් ගාල්ලේ පාගමනක්
01:54
Video thumbnail
මාලිමා සංවිධායක ප#රදුන්නා කියලා මන්ත්‍රීවරයෙක් රෝහලට යයි
02:17
Video thumbnail
අවු: හතරේ පුංචි සිඟිත්තියකගේ දිවි අහිමි කළ ඩෙංගු මා#රයා - නිල්වැල්ලෙන් ඇසුණු සංවේදී පුවත
02:07
Video thumbnail
සිංහලයෝ හැමෝම එකතුවෙලා පාරට බහිනවා
02:54
Video thumbnail
පාලකයාගේ බෙල්ල තමයි දැන් මි##න්න තියෙන්නේ
12:37
Video thumbnail
අනුරට දැන් 58යි - තව අවුරුදු 25ක් ඉන්න පුළුවන් ද..?
02:24
Video thumbnail
වෙඩිල්ලක් නිසා ෆයර් වුණු බත්තරමුල්ලේ සීලරතන සාදු...
01:19
Video thumbnail
පාඨලීගෙන් අනතුරු අඟවීමක් - ලොකු ප්‍රශ්නයක් එනවා
08:21
Video thumbnail
සේවක අර්ථසාධක අරමුදල ගැන මහ බැංකු අධිපති කළ ප්‍රබල ප්‍රකාශය - වැලිව් එක වෙනස් වෙනකොට අඩුවෙනවා
02:44