ප්‍රවීණ නාට්‍ය රචක මුදලිනායක සෝමරත්න අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ශ්‍රී ලාංකේය ගුවන් විදුලි නාට්‍ය හා වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට විශාල මෙහෙවරක් ඉටුකළ මුදලිනායක සෝමරත්න විසින් මෙරට තුළ මහත් ජනප්‍රියත්වයට පත් “මුවන්පැලැස්ස” ගුවන් විදුලි නාට්‍යයේ නිර්මාතෘවරයා ද වනවා.
තෙල්දෙණිය උඩිස්පත්තුව ප්‍රදේශයේ උපත ලැබූ මොහුගේ “දරුදුක”, “සංවත්සරය”, “ගිනිකඳු”, “මහදැනමුත්තා” සහ “කොණ්ඩකැවුම්” යන නිර්මාණ මෙරට වේදිකා නාට්‍ය කලාව තුළ සුවිශේෂී නිර්මාණ ලෙස සැලකෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
2
+1
2
+1













