ප්‍රශ්නපත්‍රය මුද්‍රණයේ දී සිදු වූ ප්‍රමාදයක් හේතුවෙන් දකුණු පළාතේ පාසල්වල දෙවන වාර විභාගයට අදාළව අද (22) දින පැවැත්වීමට නියමිතව තිබූ 9 ශ්‍රේණියේ භූගෝල විද්‍යාව හා පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නපත්‍රය නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ජුලි මස 24 වැනිදා එම විෂයන් පැවැත්වෙන බව දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දැනුම් දෙනවා.
මේ සම්බන්ධයෙන් කලාපයේ සියලුම විදුහල්පතිවරුන් දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
+1
+1
+1
+1













