මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ, අනුව මෙම ගැටුමෙන් මියගිය නිලධාරීන්ගේ සංඛ්‍යාව 10ක් දක්වා ඉහළ ගියා.
මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් ජීවිත අහිමි වූ නිලධාරීන් සහ රැඳවියන්ගේ සංඛ්‍යාව 31ක් දක්වා මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
5
+1
2
+1













