මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂාවීම සඳහා නිල ඇඳුමට අමතරව, අත් පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී
පාසලට පැමිණීමට නුදුරේදීම දරුවන්ට අවසර ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
ඒ, අනුව ඊට අදාළ චක්‍රලේඛය ලබන සතිය තුළ නිකුත් කිරීමට කටයුතු කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව සඳහන් කළේ.
අත් පා ආවරණය වන පරිදි වෙනත් සුදුසු ඇඳුමක් ඇඳීමට අවසරදීම තුළින් පාසල් දරුවන් අතර ඩෙංගු රෝගය පැතිරීම අවම කිරීම අපේක්ෂා කරන බවයි අධ්‍යාපන ලේකම්වරයා පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
+1
+1
+1
+1













