මොරොක්කෝව පැරදූ ප්‍රංශය අවසන් පූර්ව වටයට

මෙවර ලෝක කුසනලයේ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට ප්‍රබල ප්‍රංශ කණ්ඩායම අද (10) සමත් වුණා.

ඒ මොරොක්කෝ කණ්ඩායම ගෝල 2-0ක් ලෙස පරාජය කරමින්.

තරගයේ පළමු අර්ධය නිමා වන විට කණ්ඩායම් දෙකටම ගෝල රැස්කර ගැනීමට නොහැකි වූ අතර දෙවන අර්ධයේ වඩාත් ආක්‍රමණශීලි වූ ප්‍රංශ එම අර්ධයේ දී ගෝල දෙකක් රැස්‌කර ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්