මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන සී.අයි.ඩීයේ ෂානි මීගමුව අධිකරණය වෙත කරුණු වාර්තා කරයි

මීගමුව බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය වෙත අද (07) පෙරවරුවේ කරුණු වාර්තා කර තිබෙනවා.

අපරාධ පරික්ෂණ දේපාර්තමේතුවේ ප්‍රධානී ෂානි අබේසේකර මහේස්ත්‍රාත් නිල කාමරයේ දී අදාළ කරුණු වාර්තා කිරිම සිදුකනු ලැබුවා.

මේ අතර මීගමුව මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය අද (07) අලුයම 2.00 මීගමුව බන්ධනාගාරයට ගොස් ස්ථානීය පරීක්ෂණය සිදුකර තිබෙනවා.

මීගමුව බන්ධනාගාරයේ ඊයේ (06) ඇතිවූ ගැටුමේ දී මියගිය නිලධාරීන්ගේ සහ රැඳවියන්ගේ මරණ පරීක්ෂණ කටයුතු මීගමුව දිස්ත්‍රික් රෝහලේ දී මේ වනවිට ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.

මෙම සිද්ධියෙන් බන්ධනාගාර නිලධාරීන් 08 දෙනෙකු සහ රැඳවියන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

මේ අතර බන්ධාගාර තුළ ඇතිවූ ගැටුමෙන් මියගිය රැඳවියන් සම්බන්ධය තොරතුරු අපේක්ෂාවෙන් රැඳවියන්ගේ ඥාතීන් විශාල පිරිසක් මීගමුව දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට මේ වනවිටත් රැඳී සිටින බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56