තෙල්දෙණිය සිද්ධියේ පෙම්වතාගේ අපරාධ වාර්තා පොලිසිය හෙළිකරයි

තෙල්දෙණිය රෝහල ආසන්නයේ පසුගිය 17 වනදා මෝටර් රථයක් තුළ සැකකටයුතු ලෙස මියගිය කාන්තාවකගේ මෘත ශරීරයක් හමුවීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරුවන එම කාන්තාවගේ පෙම්වතා සහ සැකකාරියක් අද (24) අලුයම් කාලයේ යාපනය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකාර පෙම්වතා සමඟ අත්අඩංගුවට ගැනුණු කාන්තාව ඔහුගේ බිරිඳවන අතර, වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 43ක් සහ සැකකාරිය අවුරුදු 35ක් වන පල්ලේකැලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම සැකකරු සම්බන්ධව මෙතෙක් සිදුකළ විමර්ශනයේ දී, මීට පෙර සිදුකරන ලද අපරාධයන් සම්බන්ධයෙන් ගම්පහ, අළුත්කඩේ, තිස්සමහරාමය, කඩුවෙල හා හොරණ යන අධිකරණවල නඩු විභාග වෙමින් පවතින බවට අනාවරණය වී තිබෙනවා.

එම අපරාධ සහ විභාගවන නඩු පහතින්.

9
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
6
+1
0
+1
1
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00