ඉරානයෙන් එල්ල කළ මිසයිල ප්‍රහාරවලට ඊශ්‍රායලයෙන් දැවැන්ත ප්‍රති ප්‍රහාරයක්

ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර රැල්ලක් දියත් කිරීමෙන් පසු ඉරානය විසින් ටෙහෙරානයේ ඉමාම් කොමේනි ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණෙන සියලුම ගුවන් ගමන් “නැවත දැනුම් දෙන තුරු” අත්හිටුවා තිබෙනවා.

ඉමාම් කොමේනි ජාත්‍යන්තර ගුවන් තොටුපළ ටෙහෙරානයේ ගුවන් තොටුපළ දෙකෙන් එකක් වන අතර, මැද පෙරදිග ගැටුම හේතුවෙන් සති ගණනාවක් වසා දැමීමෙන් පසු අප්‍රේල් මාසයේ දී නැවත එය මෙහෙයුම් සඳහා විවෘත කරනු ලැබුවා.

මේ අතර ඉරානය විසින් ඊශ්‍රායලයට එරෙහිව ප්‍රබල මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කිරීමෙන් අනතුරුව ප්‍රති ප්‍රහාර දියත් කරන බව ඊශ්‍රායලය පවසා තිබෙනවා.

ඒ, අනුව බටහිර සහ මධ්‍යම ඉරානයේ හමුදා ඉලක්ක වලට පහර දුන් බවයි ඊශ්‍රායලය පවසන්නේ.

ඊශ්‍රායල ගුවන් හමුදාව බටහිර සහ මධ්‍යම ඉරානයේ ඉරාන ත්‍රස්තවාදී පාලනයට අයත් හමුදා ඉලක්කවලට පහර දුන් බවයි
ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) තහවුරු කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35