මම කිව්වේ බොරු නම් මට විරුද්ධව නඩු දාන්න – ගම්මන්පිල පොලිසියට අභියෝග කරයි

අවුරුදු 38ක කාලයක් පුරාවට රට වෙනුවෙන් කැපකිරීම් කළ සිය සැමියාට රැඳවුම් නියෝග මත රඳවා සිටින අතරතුරදී හිංසාකාරීව හැසිරෙන සලකන බවත්, එයට වගකිව යුත්තේ කවුරුන්ද බවට තමන් දන්නා බවත්

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේට රහස් පොලිසිය විසින් හිංසාකාරීව වන අයුරින් සලකන බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඊයේ (06) සඳහන් කළා.

ඒ සුරේෂ් සලේගේ සහෝදරයා සහ පුත්‍රයා රහස් පොලිසියට ගොස් සුරේෂ් සලේ හමුවූ වූ අවස්ථාවේ පැවසූ බව කියන කරුණු පදන්ම්න් කර ගනිමින්.

කෙසේ වෙතත් උදය ගම්මන්පිල විසින් එලෙස කරනු ලැබූ ප්‍රකාශ සත්‍ය බවත්, සුරේෂ් සලේට කටයුතු කරනුයේ වෙනත් සාමාන්‍ය සකකරුවෙක්ට කටයුතු කරන ආකාරයටම බවට පවසමින් පොලිසිය විසින් ඊට ප්‍රතිචාර දක්වා, මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අද (07) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ උදය ගම්මන්පිල සඳහන් කළේ තමා විසින් කරන ලද ප්‍රකාශ අසත්‍ය නම් ඊට විරුද්ධව නඩු පවරන බවට තමන් පොලිසියට අභියෝග කරන බවයි.

”මම පොලිසියට අභියෝග කරනවා, මම කියා ඇත්තේ අසත්‍ය කරුණු නම් මට විරුද්ධව මාධ්‍ය නිවේදන නිකුත් නොකර පුළුවන් මට විරුද්ධව නඩු දාන්න” යැයි මන්ත්‍රීවරයා සඳහන් කළා.

  1. පොඩ්ඩක් මීගමුවට ඇවිත් ඉන්න තැන දාලා ශෝර්ට් එකක් පෝස්ට් එකක් දාපන් ගම්මේ.. නඩුව බලවන්න.

  2. පොඩ්ඩක් මීගමුවට ඇවිත් ඉන්න තැන දාලා ශෝර්ට් එකක් පෝස්ට් එකක් දාපන් ගම්මේ.. නඩුව බලවන්න.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40