මෙරට ආර්ථිකය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතද විපක්ෂය සමඟ දේශපාලනයේ නිරත වන විද්වතුන් සහ ආර්ථික විශේෂඥයන්ගේ සහය රජයට ලබා දීමට සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ පැවති මාධ්‍ය හමුවක් අතරතුර දී මාධ්‍යවේදීන් වෙත පිළිතුරු ලබා දෙමින්.
සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට මේ වන විට ඔවුන් ඉල්ලීම් කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
1
+1
+1













